EDEX > Welcome to EDEX 2010  
 
 
     
     
   
 
    Login | not a member register now
          EN | SI | TA | Download Fonts
 
   
 
 
   
 
 
   
     
 
   
  EDEX 2011 Dates
  Stall Holder's List
  Stall Location Maps
  EDEX Photo Gallery
 
  Upload your CV
  Look for Higher Education Courses
  Look for Vocational Training Courses
  Latest News
 
  EDEX Green Zone
  Green Education
  Green Careers
  Green web links

අප රටේ තරුණයන් තුළ බොහෝ හැකියා ඇතත් ඒවා පශ්චාත් ද්විතීය අධ්‍යාපනයනයේදී අධ්‍යාපනය පද්ධතිය තුළ විද්‍යාමාන අසාමාන්‍යතා ගණනාවකින් ග්‍රහනය, ඔවුන්ට ප්‍රගතිය සඳහා ඇති අවස්ථා සීමාවී ඇත. එබැවින් 2004 වර්ෂයේදී රාජකීය විද්‍යාලීය සංගමය EDEX Expo වැඩසටහන අරඹමින් හිඩැස පිරවීමට පියවර ගත්තේ ඵලදායී රැකියා කරා යොමු කෙරෙන උසස් අධ්‍යාපනයනයෙහි, දක්ෂතා සංවර්ධනයෙහි සහ වෘත්තීය පුහුණුවෙහි උපරිම පරාසයක තෝරාගැනීම්, මනාපයන් සහ අවස්ථා පිරිනමන වඩාත් පුළුල් ඒකීය වේදිකාවක් නිර්මාණය කරමිනි.

 

EDEX එය ඔබ වෙනුවෙන් සකස් කොට ඇත. ඔබගේ අධ්‍යාපන හා වෙනත් විස්තර අප වෙත ඉදිරිපත් කරන්න. අපි ඔබගේ අධ්‍යාපන හා පුහුණු අවශ්‍යාතා සොයා බලන්නෙමු. අපි ඔබගේ සුදුසුකම් සසදා බලා ඔබ සඳහා සුදුසු අධ්‍යාපන හා පුහුණු පාඨමාලා කෙටි ලැයිස්තු ගත කරන්නෙමු. එමෙන්ම දැනටමත් අප සමග ලියාපදිංචිව ඇති කීර්තිමත් ආයතන විසින් පිරිනමනු ලබන අධ්‍යාපන හා පුහුණු පාඨමාලා ද විමර්ශනය කිරීමට ඔබට පුළුවන. ඔබට නිසැකවම අප සමග ඔබගේ වෘත්තීය සමාජය පුළුල් කරගැනීමට හැකිවනවා නොඅනුමානය.

 

අනාගතයේදී තිරසාර ජීවන පැවැත්මක් සඳහා ප්‍රමුක නියාමකයන් වන්නේ හරිත පරිසරයක්, හරිත ආහාර, හරිත ශක්තිය මෙන්ම හා හරිත හැසිරීම් හා පුරුදුය. එබැවින් හරිත අධ්‍යාපනය, හරිත දක්ෂතා මෙන්ම අපේ තරුණයන් අතර හරිත කරපටිදාරි නව සේවක පරපුරක් සඳහා දැනහැදිනීමක් ඇතිකිරීම දිනෙන් දින වැඩිවන ගෝලීය ඉල්ලුමකි. මේ අසීමිත අපේක්ෂාවන් සහ ශ්‍රී ලංකීය තරුණයන්ගේ ප්‍රගමනශීලි සංවර්ධනයට එහි ඇති අදාළත්වය අවබෝධකොටගත් EDEX වැඩසටහන “හරිත කලාපය ” ප්‍රවර්ධනය කිරීමත් සමග EDEX Expo හිදි “හරිතව සිතන්න” යන්න මුක්‍ය වටිනාමක් වශයෙන් හඳුනාගෙන ඇත.

  nanasala.lk   schoolnet.lk
 
 
 
 
Advertisment
 
 
 
   
Copyright © 2006-2010 Edex All Rights Reserved. Solution by Ultimax